අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගැයීම් සඳහා සදහා සිසු සිසුවියන් 41ක් තෝරාගැනුණු රාජාංගනය දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් .

==================================================================

2025 - රාජාංගනය ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම්  සැප්තැම්බර් මස 14 වන දා රාජාංගනය යාය 10 හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දී පැවැත්වීය. ඒ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය වේපතඉර කස්සප නාහිමිපාණන් වහන්සේ ගේ හා ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුන්නේස්සරමේ සීලරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ යි.  නිපුණතා 41ක් යටතේ දහම් පාසල් 19 න් සිසු සිසුවියන් 779 ක් සහභාගී වූ අතර ජයග්‍රාහකයින් ලෙස සිසු සිසුවියන් 205 ක් තෝරා ගැණින.

මෙහිදී අධීක්ෂණ කටයුතු සිදුකළේ , සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.  ප්‍රතිඵල අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම් තුමන් හා අනුමණ්ඩල ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරන ලදී. සිසු නිපුණතා ඇගැයීම් අවසානයේදී ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම හා ජයග්‍රාහී දහම් පාසල් සඳහා කුසලාන පිරිනැමීම සිදු කරන ලදී. මෙම කටයුතු සංවිධානය කරන ලද්දේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී හා අනු මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා විසිනි.

 

Slider

Slider

Slider

New & events

30
නොවැ2023
 ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024

ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024

ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024 රාජාංගනය ප්‍රාදේශීය...

23
සැප්2023
කාර්යාල භුමියේ පොල් පැළ සිටුවීමේ කටයුත්තක්

කාර්යාල භුමියේ පොල් පැළ සිටුවීමේ කටයුත්තක්

කාර්යාල භුමියේ පොල් පැළ සිටුවීමේ කටයුත්තක් 2024.1.24...

Scroll To Top