රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2024 වර්ෂයට අදාල පලමු ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024.02.12 දින කමිටු සභාපති ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, රාජාංගනය පොලිස් ස්ථානය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කමිටු සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2024 වර්ෂයට අදාල පලමු ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024.02.12 දින කමිටු සභාපති ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, රාජාංගනය පොලිස් ස්ථානය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කමිටු සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
විමසීම් විස්තර
කාර්යාලීය දුරකථන අංකය
+94 252 275 342
| නම | තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| පී. ජී. සුනිල් අබේකෝන් මයා | ප්‍රාදේශීය ලේකම් | +94 252 275 342 | +94 252 275 161 |
| එස්.එම්.ආර්.එම්. සේමසිංහ මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 252 276 667 | |
| ඊ. කේ. අයේෂා ලක්මාලි මිය | ගණකාධිකාරී | +94 252 276 726 | |
| සහකාර අධ්යක්ෂ (සැලසුම්) | +94 252 276 639 | ||
| පී. ජී. ඒ. කේ. වික්‍රමරත්න මිය | පරිපාලන නිලධාරී | +94 252 275 347 | |
| එස්. මුණවීර මයා | පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී) | ||
| ඩබ්. එම්. සී. කේ. ජයරත්න මයා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | ||
දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගැයීම් සඳහා සදහා සිසු සිසුවියන් 41ක් තෝරාගැනුණු රාජාංගනය දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් .
දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගැයීම් සඳහා සදහා සිසු සිසුවියන් 41ක් තෝරාගැනුණු රාජාංගනය දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් .
==================================================================
2025 - රාජාංගනය ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් සැප්තැම්බර් මස 14 වන දා රාජාංගනය යාය 10 හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දී පැවැත්වීය. ඒ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය වේපතඉර කස්සප නාහිමිපාණන් වහන්සේ ගේ හා ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුන්නේස්සරමේ සීලරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ යි. නිපුණතා 41ක් යටතේ දහම් පාසල් 19 න් සිසු සිසුවියන් 779 ක් සහභාගී වූ අතර ජයග්‍රාහකයින් ලෙස සිසු සිසුවියන් 205 ක් තෝරා ගැණින.
මෙහිදී අධීක්ෂණ කටයුතු සිදුකළේ , සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. ප්‍රතිඵල අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම් තුමන් හා අනුමණ්ඩල ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරන ලදී. සිසු නිපුණතා ඇගැයීම් අවසානයේදී ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීම හා ජයග්‍රාහී දහම් පාසල් සඳහා කුසලාන පිරිනැමීම සිදු කරන ලදී. මෙම කටයුතු සංවිධානය කරන ලද්දේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී හා අනු මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා විසිනි.



කාර්යාල භුමියේ පොල් පැළ සිටුවීමේ කටයුත්තක්
කාර්යාල භුමියේ පොල් පැළ සිටුවීමේ කටයුත්තක් 2024.1.24 දින පවත්වන ලදී. මේ එහි අවස්ථා කිහිපයකි.



ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024
ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව 2024(ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව කැඳවීම, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී)
|
|
|
|
|
Page 2 of 2






















